ආයුබෝවේවා හැමෝටම, ඔන්න සති දෙකක් බලන් හිටියා මම සින්ඩියට එන්න ඔන්න අද තමා ඉමේල් එක ආවේ. මගේ බ්ලොග් ඒකත් සින්ඩියට ඇතුලත් කලා කියලා. හරිම සතුටුයි. මම සින්ඩියට වගේම සිංහල කිබෝඩ් එකටත් අලුත්.. හේනම ගේමක් දිලා තමයි. ලියන්නේ. ඔයාලා හැමෝගෙම උදවු ඔනේ කරනවා මට මගේ බ්ලොග් එක කර ගේන යන්න.ඉතින් අදට නවතින්නම්.. පුලුවන් නම් comment එක් දාලම යන්නකෝ...
හුරේ ඔන්න මමත් දැන් සින්ඩියේ ..............................
Posted by
මුටා
Friday, February 26, 2010
Labels: වර්ගයක් නැති..
9 comments:
එල එල හොදට ලියන්ඩ සහො
සතුටේ බැහැ
එල එල
එන්න එන්න
ආයුබෝවන්!!
@all බොහෝම ස්තුතී...
හෙන ගේමක් දෙන්න මොකටද?
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
Suba Pathum Magenuth!
@බුද්ධි tnx macho
Post a Comment