හුරේ ඔන්න මමත් දැන් සින්ඩියේ ..............................

ආයුබෝවේවා හැමෝටම, ඔන්න සති දෙකක් බලන් හිටියා මම සින්ඩියට එන්න ඔන්න අද තමා ඉමේල් එක ආවේ. මගේ බ්ලොග් ඒකත් සින්ඩියට ඇතුලත් කලා කියලා. හරිම සතු‍ටුයි. මම සින්ඩියට වගේම සිංහල කිබෝඩ් එකටත් අලුත්.. හේනම ගේමක් දිලා තමයි. ලියන්නේ. ඔයාලා හැමෝගෙම උදවු ඔනේ කරනවා මට මගේ බ්ලොග් එක කර ගේන යන්න.ඉතින් අදට නවතින්නම්.. පුලුවන් නම් comment එක් දාලම යන්නකෝ...

9 comments:

deenwin February 26, 2010 at 8:43 AM  

එල එල හොදට ලියන්ඩ සහො

වැප් February 26, 2010 at 9:29 AM  

සතුටේ බැහැ

Thusitha (දිමා) February 26, 2010 at 10:08 AM  

එල එල

චතුරංග රූපසිංහ February 26, 2010 at 10:31 AM  

එන්න එන්න

Anonymous February 26, 2010 at 4:10 PM  

ආයුබෝවන්!!

මුටා February 26, 2010 at 6:08 PM  

@all බොහෝම ස්තුතී...

Anonymous February 26, 2010 at 6:39 PM  

හෙන ගේමක් දෙන්න මොකටද?
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Buddhi February 26, 2010 at 11:49 PM  

Suba Pathum Magenuth!

මුටා February 27, 2010 at 12:11 AM  

@බුද්ධි tnx macho

Post a Comment