මාගේ ලැප්ටොප් එකට veriface install කෙලෙමි

මගේ laptop එකේ fingerprint නැතිහින්දා මාර අප්සෙට් එකේ තමයි හිටියේ. දවස් දෙකකට කලින් අන්තර්ජාලයේ සැරිසරන කොට දැක්කා විකල්පයක්. ඒ තමා Face detection
ඉතින් පොඩිරවුමක් දාලා හොයා ගත්තා හොද සොෆ්ට්වේයා එකක් මේක හදලා තියෙන්නේ Lenovo laptop වලට කියලා නමුත් Dell , compaq වලට වැඩ (කට්ටිය බලනවා ඇති dell එකට original Face detection software තියේද්දි මොකෝ මේ Lenovo එකේ software එක install කලේ ඇයි කියලා dell ලගේ software එක ගතියක් නෑ එක තමයි Lenovo Veriface install කරේ

කට්ටියට veriface ඔනේ නම් මේතනින් download කරගන්න
http://www.4shared.com/file/95442824/e3dd6d87/Lenovo_VeriFace_recognition.html?s=1

හුරේ ඔන්න මමත් දැන් සින්ඩියේ ..............................

ආයුබෝවේවා හැමෝටම, ඔන්න සති දෙකක් බලන් හිටියා මම සින්ඩියට එන්න ඔන්න අද තමා ඉමේල් එක ආවේ. මගේ බ්ලොග් ඒකත් සින්ඩියට ඇතුලත් කලා කියලා. හරිම සතු‍ටුයි. මම සින්ඩියට වගේම සිංහල කිබෝඩ් එකටත් අලුත්.. හේනම ගේමක් දිලා තමයි. ලියන්නේ. ඔයාලා හැමෝගෙම උදවු ඔනේ කරනවා මට මගේ බ්ලොග් එක කර ගේන යන්න.ඉතින් අදට නවතින්නම්.. පුලුවන් නම් comment එක් දාලම යන්නකෝ...

සින්ඩියේ තවම මම නැත

ඔන්න මමත් සිංහල බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා දැන් සති දෙකකට කලින් නමුත් තවම මම සිංහල බ්ලොග් කියවනයට ඇතුලුවේලා නෑ.. මොනවා කරන්නද... මම හිතනවා ඉක්මනටම මම සින්ඩියට ඇතුලත් කර ගනීවි කියලා..

මම සහ Google Buzz

ඔන්න මගේ ජිමේල් එකටත්Google Buzz ඇවිල්ලා මමත් පොඩි Testing පාරක් දාලා බැලුවා නියමයි.. බලන කොට මේකේ සිරා වැඩ ටිකක් තියනවා මම මගේ Blogger,Twitter,Picasa,Flicker, Accounts ටික Google Buzz වලට ලින්ක් කරා එලට වැඩ ඔයාලත් කැමතිනම් ඔයාලගේ Accounts ටික ලින්ක් කර ගන්න...

බ්ලොග් කරනයට පා තැබු වගයි.....

සින්හල බ්ලොග් කරුවන් හැමොටම අයුබෝවන් කියනවා .....
ඔන්න මමත් සින්හල බෝලොග් එකක් පටන් ගත්තා මගේ බලා පොරොත්තුව මගේ ජිවිත අද්දැකීම් ඔබ සමග බෙදා ගන්න තමා .. මම බොලොග් ලියන්නේ දැන් උනාට මම සින්ඩිය මාස 6ක් තිස්සේ නොකඩවා කියවනවා පුදුමයි නේද? මට ඔයාලා ගේ උදදු ඔනේ කරනවා මේක හරියට කරගේන යන්න ... බෝහෝම ස්තුතී...........