කට්ටිය දන්නවද google.lk සහ google.co.uk අතර තියන වෙනස.. මම මෙක දැකපු වෙලාවේ ඇග කිලිපොලා ගියා .. ඔයාලට විස්වාස නැත්නම් ප්රායොගිකව කරලම බලන්න කෝ
මේ උඩින් තියෙන්නේ google uk එකේ ප්රතිපලය
මේ තියෙන්නේ google.lk එකේ ප්රතිපලය
මෙක දැක්කම හිතන දේ ප්රතිචාරයක් විදියට දාලම යන්නකෝ...
උපුටා ගැනිම මට ආපු email ලිපියක් ඇසුරිනි..
google.co.uk සහ google.lk අතර වෙනස උදාහරණයකින්
Posted by
මුටා
Sunday, March 14, 2010
Labels: තාක්ෂණික
13 comments:
ලංකාවේ එවුන්ගේ හපන්කම් තමයි....
අප්පට සිරි. මේක නම් පට්ටම චාටර් සිද්දියක්නෙ. :D :D :D
ඉන්දියාවෙ ගූගල් එකෙත් ඔය ටිකම තමා
http://bingunada.blogspot.com/2010/03/blog-post_09.html
මට ඕක ආවේ ඉන්දියාවේ කියලා
ලැජ්ජාවෙ පනයනව.. :-)
ඇත්ත නේන්නම්.. මේක ලෝකය මවිත කරන රට කියන්නෙ ඒකනෙ...
කොහොමද අපේ අයගේ වැඩ :D
මුටා වගේ එවුං කරපු වැඩ තමා මේ. මිනිහත් ඕව බලන්න ගිහින් තමා වැඩේ අහුවෙලා තියෙන්නෙ..
අදිරාජ්යවාදී කුමන්ත්රණ !
හික් හික් හික්..සිරා නේන්නම්!
aka hodhaine
aka hodhaine
Post a Comment