සුබ උපන්දිනයක් වේවා මගේ අහිංසකී.............





මට සමාවෙන්න අහිංසකී.. මට ඔයාට උපන්දිනයට සුබ පතන්න බැරි වුනා. ඒ මොකද දන්නවද මම මේ දවස්වල දුපතක වැඩ කරන්නේ.. ඒ විතරක් නොවේයි. ගොඩාක් වැඩ ගොඩ ගැහිලා.. ඔන්න මම ඔයාට සුබ පතනවා තනියම නොවෙයි.. සිංහල බ්ලොග් කියවන ලියන හැමොම එකතුකරගෙන එහෙනම් කියවන හැමොම මගේ අහිංසකී ගොඩාක් සතුටින් ඉන්න ඔනේ කියලා ප්‍රර්ථනා කරන්න ඔනේ... නැවතත් කියන්නම් මම ඔයාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න

6 comments:

$han March 27, 2010 at 3:01 AM  

ඔන්න බ්ලොග් සහෘදයන්ගේ පළමු සුභ පැතුම මගෙන්......සුභ උපන්දිනයක් වේවා........අහිංසකි... :)

චමිදේවා March 27, 2010 at 5:21 AM  

ඔව් ඔව් අපි හැමෝම සුබම සුබ උපන් දිනයක් කියලා පතනවා....

Raven March 27, 2010 at 6:56 AM  

මමත් සුබ පතනවා ඇයට.

Anonymous March 27, 2010 at 8:30 AM  

kollo boloda wenna epa hugak chtr nowi idapan....kello 1 newai 10000000 ahinsaki la hoanna puluwan $$$$$$$$$$$$$$$ thiyenawanam terunada ...hama deyak ma salli.......hodin idahan ...ethakan digasiri..
----chandu-----

මුටා March 27, 2010 at 2:35 PM  

සල්ලිවලට ඔකොම ලැබෙනවා කියලා හිතන්න එපා ආදරය කියන්නේ ගොඩාක් ඔයා හිතනවට වඩා එහාට ගියපු එකක් එක තෙරුම් ගන්න .. උබට අදරයක් ඇතිවෙන්න ඔනේ මොලෙන් නෙවේ හිතෙන්................

Anonymous March 29, 2010 at 7:33 AM  

haaa harima sathutui ae kathaawata aadare kiyanne boru deyak ahinaki wage ubata dan penewi passe uba ...duk wewi...dara ganna bari taram eka mataka thiya ganna uthsaha karapan...etha kan digasiri....

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි