google.co.uk සහ google.lk අතර වෙනස උදාහරණයකින්

කට්ටිය දන්නවද google.lk සහ google.co.uk අතර තියන වෙනස.. මම මෙක දැකපු වෙලාවේ ඇග කිලිපොලා ගියා .. ඔයාලට විස්වාස නැත්නම් ප්‍රායොගිකව කරලම බලන්න කෝ



මේ උඩින් තියෙන්නේ google uk එකේ ප්‍රතිපලය




මේ තියෙන්නේ google.lk එකේ ප්‍රතිපලය
මෙක දැක්කම හිතන දේ ප්‍රතිචාරයක් විදියට දාලම යන්නකෝ...




උපුටා ගැනිම මට ආපු email ලිපියක් ඇසුරිනි..

13 comments:

මල්$han March 14, 2010 at 6:09 PM  

ලංකාවේ එවුන්ගේ හපන්කම් තමයි....

Madhawa Habarakada March 14, 2010 at 6:14 PM  

අප්පට සිරි. මේක නම් පට්ටම චාටර් සිද්දියක්නෙ. :D :D :D

Anu March 14, 2010 at 7:23 PM  

ඉන්දියාවෙ ගූගල් එකෙත් ඔය ටිකම තමා

Anonymous March 14, 2010 at 8:25 PM  

http://bingunada.blogspot.com/2010/03/blog-post_09.html

March 14, 2010 at 10:01 PM  

මට ඕක ආවේ ඉන්දියාවේ කියලා

ගිහාන් March 14, 2010 at 10:22 PM  

ලැජ්ජාවෙ පනයනව.. :-)

``` Outsider``` March 15, 2010 at 2:51 AM  

ඇත්ත නේන්නම්.. මේක ‍ලෝකය මවිත කරන රට කියන්නෙ ඒකනෙ...

Anonymous March 15, 2010 at 6:31 AM  

කොහොමද අපේ අයගේ වැඩ :D

Anonymous March 15, 2010 at 9:05 AM  

මුටා වගේ එවුං කරපු වැඩ තමා මේ. මිනිහත් ඕව බලන්න ගිහින් තමා වැඩේ අහුවෙලා තියෙන්නෙ..

Anonymous March 15, 2010 at 9:49 AM  

අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ !

පොතේ ගුරා March 15, 2010 at 11:55 AM  

හික් හික් හික්..සිරා නේන්නම්!

Unknown August 25, 2013 at 12:54 AM  

aka hodhaine

Unknown August 25, 2013 at 12:54 AM  

aka hodhaine

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි