මට සමාවෙන්න අහිංසකී.. මට ඔයාට උපන්දිනයට සුබ පතන්න බැරි වුනා. ඒ මොකද දන්නවද මම මේ දවස්වල දුපතක වැඩ කරන්නේ.. ඒ විතරක් නොවේයි. ගොඩාක් වැඩ ගොඩ ගැහිලා.. ඔන්න මම ඔයාට සුබ පතනවා තනියම නොවෙයි.. සිංහල බ්ලොග් කියවන ලියන හැමොම එකතුකරගෙන එහෙනම් කියවන හැමොම මගේ අහිංසකී ගොඩාක් සතුටින් ඉන්න ඔනේ කියලා ප්‍රර්ථනා කරන්න ඔනේ... නැවතත් කියන්නම් මම ඔයාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න
සුබ උපන්දිනයක් වේවා මගේ අහිංසකී.............
Posted by
මුටා
Saturday, March 27, 2010
6 comments:
ඔන්න බ්ලොග් සහෘදයන්ගේ පළමු සුභ පැතුම මගෙන්......සුභ උපන්දිනයක් වේවා........අහිංසකි... :)
ඔව් ඔව් අපි හැමෝම සුබම සුබ උපන් දිනයක් කියලා පතනවා....
මමත් සුබ පතනවා ඇයට.
kollo boloda wenna epa hugak chtr nowi idapan....kello 1 newai 10000000 ahinsaki la hoanna puluwan $$$$$$$$$$$$$$$ thiyenawanam terunada ...hama deyak ma salli.......hodin idahan ...ethakan digasiri..
----chandu-----
සල්ලිවලට ඔකොම ලැබෙනවා කියලා හිතන්න එපා ආදරය කියන්නේ ගොඩාක් ඔයා හිතනවට වඩා එහාට ගියපු එකක් එක තෙරුම් ගන්න .. උබට අදරයක් ඇතිවෙන්න ඔනේ මොලෙන් නෙවේ හිතෙන්................
haaa harima sathutui ae kathaawata aadare kiyanne boru deyak ahinaki wage ubata dan penewi passe uba ...duk wewi...dara ganna bari taram eka mataka thiya ganna uthsaha karapan...etha kan digasiri....
Post a Comment