ඔනන අද මට හිතුනා මගේ සිහිනෙන් දුටු රුව ගැන පොඩිවිස්තරයක් ලියන්න ..එයාට මම අහිංසකී.. කියලා කතාකරන්න කැමති.. ඔන්න මම අහිංසකී ගැන කියන්නම් අහගන්න කෝ... එයා ලස්සනයි තමයි.. ඊට වඩා එයාගේ රුපය තුල අහිංසක චාම් ලස්සනක් තියනවා කියලා මම හිතනවා.. අනිත් එක එයා හුරුබුහුටි ... එයාගේ හැසිරීම් රටාව එයාටම ආවේනික එකක් කියලා තමා මටන්ම් හිතෙන්නේ {අනේ මංදා}
අනික අහිංසකී තුල ජිවත් වේන්නේ පොඩි ලමයෙක් කියලා කිවුවත් එකත් වැරදි නෑ{මේ මම හිතන විදිය හොද ද:}මම අහිංසකීට ආදරය කරන්න හේතුවත් මේ වද දන්නේ නෑ? මොකද කැමති නැත්නම් ගොඩක් හේතු පෙන්වන්න පුලුවන් නමුත් හිත ගිය කෙල්ල කැමති වුනේ එයාගේ මේ ගතිගුණ නිසා කියලා කියන්න පුලුවන් ... නමුත් මම අහිංසකීට කරන ආදරයට හේතු පේන්නන්න නම් බැහැ... පොඩි දෙයක් ගැන කියන්න අමතක වුනා මේක පොඩි වුනාට එක විශේෂයි.. කට්ටිය බලනවා ඇති ඒ මොකද්ද කියලා ... එක තමයි එයාගේ ඇස් දෙක.. එක ගැන නම් කියන්න වචන නෑ... එක එයාට දෙවියන් දිපු තෑග්ගක් කියලා තමා මට හිතෙන්නේ.. කවදා හරි මගේ බ්ලොග් එක එයා කියෙවුවෝත් මොනවා හිතයිද කියලා මට හිතාගන්න අමාරුයි... අදට නවතින්නම්
සිල්ගත්තු හද වාගේ ....................
හුස්මකට ඉඩ නෑ නේ
තනි හිත හති අරින හැන්දැවේ.......... මල් බර හිනයද මේ සුලි සුලග වගේ එන්නේ............................
අහිංසකී මටම ලැබේවා කියා හැමෝම ප්‍රර්ථනා කරගන්න......................
අදට නවතින්නම්
සිහිනෙන් දුටු රුව සැබැවින් දුටුවේමි...... ඒ රුව අහිංසකී.................
Posted by
මුටා
Monday, March 8, 2010
Labels: පුද්ගලික
4 comments:
ha ha..... malsara heeya widala niyama thenatama...............
මාරයා අයියා කිවුවා වගේ සිකුරා මේ දවස් වල උච්ච කතාව නම් හැබෑවක් වගෙයි....! මල්ලිගෙ පැතුම ඒ විදිහටම ඉෂ්ට වෙන්නය කියල මමත් ප්‍රාර්ථනා කරනවා
@මධු tnx akki
eya ada me blog 1 kiyewwa kiyala nam mama dannawa.. :-D
Post a Comment