Showing posts with label වර්ගයක් නැති... Show all posts
Showing posts with label වර්ගයක් නැති... Show all posts

හුරේ ඔන්න මමත් දැන් සින්ඩියේ ..............................

ආයුබෝවේවා හැමෝටම, ඔන්න සති දෙකක් බලන් හිටියා මම සින්ඩියට එන්න ඔන්න අද තමා ඉමේල් එක ආවේ. මගේ බ්ලොග් ඒකත් සින්ඩියට ඇතුලත් කලා කියලා. හරිම සතු‍ටුයි. මම සින්ඩියට වගේම සිංහල කිබෝඩ් එකටත් අලුත්.. හේනම ගේමක් දිලා තමයි. ලියන්නේ. ඔයාලා හැමෝගෙම උදවු ඔනේ කරනවා මට මගේ බ්ලොග් එක කර ගේන යන්න.ඉතින් අදට නවතින්නම්.. පුලුවන් නම් comment එක් දාලම යන්නකෝ...

මම ගැන

මම කවුදැයි තවම සොයමි