කට්ටිය දන්නවද google.lk සහ google.co.uk අතර තියන වෙනස.. මම මෙක දැකපු වෙලාවේ ඇග කිලිපොලා ගියා .. ඔයාලට විස්වාස නැත්නම් ප්‍රායොගිකව කරලම බලන්න කෝ
මේ උඩින් තියෙන්නේ google uk එකේ ප්‍රතිපලය
මේ තියෙන්නේ google.lk එකේ ප්‍රතිපලය
මෙක දැක්කම හිතන දේ ප්‍රතිචාරයක් විදියට දාලම යන්නකෝ...
උපුටා ගැනිම මට ආපු email ලිපියක් ඇසුරිනි..
google.co.uk සහ google.lk අතර වෙනස උදාහරණයකින්
Labels: තාක්ෂණික
මාගේ ලැප්ටොප් එකට veriface install කෙලෙමි
මගේ laptop එකේ fingerprint නැතිහින්දා මාර අප්සෙට් එකේ තමයි හිටියේ. දවස් දෙකකට කලින් අන්තර්ජාලයේ සැරිසරන කොට දැක්කා විකල්පයක්. ඒ තමා Face detection
ඉතින් පොඩිරවුමක් දාලා හොයා ගත්තා හොද සොෆ්ට්වේයා එකක් මේක හදලා තියෙන්නේ Lenovo laptop වලට කියලා නමුත් Dell , compaq වලට වැඩ (කට්ටිය බලනවා ඇති dell එකට original Face detection software තියේද්දි මොකෝ මේ Lenovo එකේ software එක install කලේ ඇයි කියලා dell ලගේ software එක ගතියක් නෑ එක තමයි Lenovo Veriface install කරේ
කට්ටියට veriface ඔනේ නම් මේතනින් download කරගන්න
http://www.4shared.com/file/95442824/e3dd6d87/Lenovo_VeriFace_recognition.html?s=1
Labels: තාක්ෂණික
මම සහ Google Buzz
ඔන්න මගේ ජිමේල් එකටත්Google Buzz ඇවිල්ලා මමත් පොඩි Testing පාරක් දාලා බැලුවා නියමයි.. බලන කොට මේකේ සිරා වැඩ ටිකක් තියනවා මම මගේ Blogger,Twitter,Picasa,Flicker, Accounts ටික Google Buzz වලට ලින්ක් කරා එලට වැඩ ඔයාලත් කැමතිනම් ඔයාලගේ Accounts ටික ලින්ක් කර ගන්න...
Labels: තාක්ෂණික