අහිංසකී මේ ඔයාටයි කියන්නේ

තව පොඩ්ඩකින් ලියන්න ආපු එක අමතක වෙනවා... ඔයාලා මගේ බ්ලොග් එක කියෙවුවා නම මගේ ආදරය ගැන කියවලා ඇති නත් නම් මම මෙන්න ලිනක් එක ගිහිල්ලා මගෙ පරණ ලිපි කියවන්න

http://musfirk.blogspot.com/2010/03/blog-post.html
http://musfirk.blogspot.com/2010/03/blog-post_05.html
http://musfirk.blogspot.com/2010/03/blog-post_08.html
http://musfirk.blogspot.com/2010/03/blog-post_09.html
http://musfirk.blogspot.com/2010/03/blog-post_10.html
http://musfirk.blogspot.com/2010/03/blog-post_15.html
http://musfirk.blogspot.com/2010/03/blog-post_23.html
http://musfirk.blogspot.com/2010/03/blog-post_27.html

... මගේ ආදරය .. මගේ ලොකය.. මම කියන එක එක වචනයකින් කියනවා නම් , ඒ වචනය **************** අහිංසකී****************** මගේ ම අහිංසකී............ එයා මගේ ආදරය පිලිගත්තා... ඒ වගේම එයා මට ගොඩාක් ආදරය කරනවා ...... ඒ යාම කිවුවා එයාට කොචර ආදරේද කියලා ලිවුවා වගේම .. අපේ එක් විමත් බ්ලොග් එකක ලියන්න කියලා.. දැන් කියලා මාස දෙකක් විතර වෙනවා.. මම වැඩ අස්සේ හිර වෙලා හිටපු නිසා ලියාගන්න බැරිවුනා ...


****************අහිංසකී මේ ඔයාටයි කියන්නේ**************************

ඔයාට මගේ හිත ගියේ .. ඇයිද කියලා මම දන්නේ නෑ... නමුත් මම එක දෙයක් කියනවා... මම ඔයාට ගොඩාක් ආදරෙයි... ගොඩාක්.... ඒවගේ කවදාවත් ඔයාව දාලයන්නේ නෑ මොනම හෙතුව මතවත්. මට ඔයාව ගොඩාක් මතක් වෙනවා.. හැම වෙලාවෙම.. මොන දේවල් තිබුනත් මට ඔයා නැති අඩුව හොදට දැනෙනවා... මතක තියා ගන්න ඔයා මත්තේම නැහෙන ඔයාට ගොඩාක් ආදරය කරන හදවතක් තියනවා කියලා ... මගේ පණ හැමදාම මගේ ලගම ඉන්න.. මට ශක්තියක්ම වෙන්න...

1 comments:

අහිංසකි January 24, 2013 at 3:45 AM  

අෆොයි මම බය උනු තරමක් :O

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි