අබු දාබි වල මගේ ජිවිතය.....

කොහොමද කට්ටියට .. ගොඩාක් කාලෙකින් ලියන්නත් බැරිවුනා වැඩ අස්සේ හිරවෙලා හිටපු නිසා... නමුත් මේ සති දෙක ගොඩාක් කාරයබහුලව තමයි ගෙවිලා ගියේ.. වැදගත්ම සිදුවීම තමයි මගේ යලුවෝ 5දෙනෙක් අපේ ආයතනයට එක්වීම . දැන්නම් අබුදාබි ජිවිතය මල් තමා(හිකිස්).....කට්ටිය ආපුදවස් වල ඉදලා පණ දාගෙන වැඩ ..හෙන මොරාල් එකෙන් දමා කට්ටිය වැඩ කරන්නේ.. මේ දවස්වල ජිවිතය අමුතු ආකාරයට තමා ගෙවිලා යන්නේ..

ලග දී අපිට වුනු සිදුවිමක් කියන්නම් කෝ.. මේ ලගදි අපි ගියා ලංකාවේ කැම කඩේකට ගිහිල්ලා හොදට කාලා..එලියට ඇවිල්ලා තේ බිබී විහිලු කරගෙන හිටියා.. ඒවෙලාවේ ඒතනට ආපු වාහනයක් නවත්වලා අපේ අලුතෙන් ආපු සෙට් එකේ යාලුවෙක් ට අතින් කතාකලා .. යාලුවා ලගට ගියාම C.I.D එකේ කට්ටිය යාලුවගෙන් පතාකා ඉල්ලලා අපේ එක පාතාකා කිවුවම දන්නේ නැති හින්දා මිනිහා බයවෙලා අපි දිහා බැලුවා.. එවේලාවේම C.I.D මහත්වරු අපි හැමෝම ලගට අඩ ගහලා හැමෝගෙම visa එක බැලුවා. හොද වෙලාවට අපි හැමොගේම ගාව විසා කොපියක් තිබුනේ නැත්නම් ප්‍රශ්න ගොඩායි..

මගේ අහිංසකී ගැන ආයිමත් ලියන්නේ විශේෂ හෙතුවක් නිසා ඒ තමා එයා මට කියනවා එයාව තව මාසේකින් විතර එයාව මට අමතක වේයිලු .. අහිංසකී ඔයාව කවදාවත් අමතක වෙන්නේ නෑ මට .. ඒ මොකද කියනව නම් මම ඔයාට ගොඩාක් ආදරේයි.. එක කවදාවත් නැතිවෙන්නේ නෑ ... මාසේකින් නොවේයි.. අවුරුදු ගනන් ගියත් ඔයාව මගේ හිතෙන් මට අයින් කරන්න බෑ... ඒ තරමට මම ඔයාට ආදරේ....

තව කියන්න දෙයක් තියනවා.. අපේ කට්ටිය දැන් ලැස්තිවෙනවා.. අවුරුද්දට .. දැනටම කෑම මේසයක් හදන්න අපි බඩු ලැස්ති කරනවා ... කැවිලි ටික නම් කඩේන් ගන්න පුලුවන් නමුත් කිරිබත් හදන්න ඔනේ නේ එකට කට්ටිය මොනවා කරයිද දන්නේ නෑ හිකිස්....

එහෙනම් කට්ටියට සුබම සුග අලුත් අවුරුද්දක් වේවා........... කියල මුටා ප්‍රර්ථනා කරනවා...

8 comments:

Amila Chathuranga April 13, 2010 at 12:58 AM  

ලුනු නැති ලුනුමිරිස්......කිරි නැති කිරිබත්.......කන්න වාසනාව ලැබේයි වගෙ....

Chamitha April 13, 2010 at 1:39 AM  

එළකිරි!

budhajeewa April 13, 2010 at 1:49 AM  

මොකක්ද බං පතාකා කීවෙ? විදේශිකයන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඉංග්‍රිසියෙන් නෙවේද?

දුකා April 13, 2010 at 2:04 AM  

adoo mutaa mata col ekak deepan . . 050-4514671

දුකා April 13, 2010 at 2:06 AM  

@budhajeewa !
"පතාකා" kiyanne ID ekata. mehe samahara CID eke saha piliceye ayata English baha . . .

Lankawe Police kaarayanta Passport eka pennuwaama "mewwa neemi mahattayaa apita ID eka denna" kiyanne th oya hetuwamai mama hitanne . . hik hik

Anonymous April 13, 2010 at 3:04 AM  

කිරිබත් ප්‍රශ්ණයක් නෙවේ, මේකට කරකවන්න 050 319 7292

Anonymous April 13, 2010 at 3:50 AM  

සුභ අලුත් අවුරුද්දක් මුටා.....!!! :-)

Sasha April 22, 2010 at 8:00 AM  

Jeewithe Mal wage dan.. :-)

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි