අහිංසක කම පිරුණු නුබේ හිත පුදුම හැඩතල ගොඩක් .........

මට අරංචියක් ආවා.. මගේ බ්ලොග් එක මගේ පුංචි අහිංසකීත් කියවනවා කියලා ඒ හිනදා මම හිතුවා .කාලිදාසගේ වලාකුලුවලට දූත කාර්ය පැවරුවා වගේ මගේ දූත කාර්ය මගේ බ්ලොග් එකට පවරන්න.... මගේ බ්ලොග් එක තමයි.. ලොකේ පලමු බ්ලොග් දූතයා වේන්නේ..(හික්ස්)
මම දන්නවා අහිංසකී ඔයාගේ යාලුවා එක්ක චැට් කරද්දි ඔයා එයාගාව තමයි හිටියේ කියලා අනික අහිංසකී ඔයාට මම ගොඩක් Love කරනවා.. ඔයා මට කැමතිනම් ඒ කියන්නේ මාව බදින්න කැමතිනම්... මට කියන්න අපි බදිමු.......... අනිත් එක ඔයා මට කැමති කියලා කිවුවෝතින් නම් අනිවාර්යෙන්ම මම ඔයාගේ දෙමාපියන් ගෙන් ඇවිත් අහනවා.. මම එක ඔයාට පොරොන්දුවේනවා

මම හිතුවා මගේ නිවඩු තව ටිකක් වැඩිකරගන්න ... එතකොට මට පුලුවන් ඔයත් එක්ක තව ටික කාලයක් ඉන්න.... ඔයා මොකද්ද හිතන්නේ.......

අහිංසක කම පිරුණු නුබේ හිත
පුදුම හැඩතල ගොඩක්
කියා දෙන්නකො කොහෙන් ගත්තද
මෙවැනි සුන්දර හිතක්

දන්නේ නෑ මම , දැනිලා නෑ මට
මේ තරම් සුන්දර දෙයක්
කියා දෙන්නකො ලගින් ඉදගෙන
ආදරේ ගැන තවත්

තරහ නෑ මම, කමක් නෑ මට
කාසි රන් වනු නැතත්
අරන් එන්නකො මගේ ගෙපැලට
හිනාවෙන මල් මිටක්.......................

7 comments:

Anonymous March 9, 2010 at 2:27 AM  

niyamai degatama liyanna

සමනලී March 9, 2010 at 3:56 AM  

ඇත්තටම ලස්සනයි....! අහිංසකීගේ අහිංසක ආදරේ මුටාට ලැබෙන්න කියලා සමනලී සතුටින් ප්‍රාර්තනා කරන්නම්...! :-)

මුටා March 9, 2010 at 4:40 AM  

@සමනලී බොහොම තෑන්ක්ස් සමනලී ප්‍රර්ථනාවට.... ඔයාගේ බ්ලොග් එකත් මම කියවනවා නැන්දා දුන්නු ‍රැග් එක එලනේද (හිකිස්)

Lahiru Siriwardhana March 9, 2010 at 4:44 AM  

මුටාට අහිංසකි ලැබේවා

මුටා March 9, 2010 at 4:46 AM  

@lahiru TNX වේවා

Unknown March 9, 2010 at 8:00 PM  

මුටාට අහින්සකීව හිමිවේවා...........

Naveen March 9, 2010 at 9:10 PM  

මුටාගෙ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් අහින්සකීට විතරම නම් ඒක ඒ විදියටම සිදු වේවි........

ඒකට ඕන සපෝට් එකකට අපිත් ඉන්නවා...........

I wish u all the best

Post a Comment

මම ගැන

මම කවුදැයි තවම සොයමි