මම සහ Google Buzz

ඔන්න මගේ ජිමේල් එකටත්Google Buzz ඇවිල්ලා මමත් පොඩි Testing පාරක් දාලා බැලුවා නියමයි.. බලන කොට මේකේ සිරා වැඩ ටිකක් තියනවා මම මගේ Blogger,Twitter,Picasa,Flicker, Accounts ටික Google Buzz වලට ලින්ක් කරා එලට වැඩ ඔයාලත් කැමතිනම් ඔයාලගේ Accounts ටික ලින්ක් කර ගන්න...

0 comments:

Post a Comment